ඌව පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව පහත වගුවේ සඳහන් මාර්ග කර්මාන්ත සඳහා ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) ලියාපදිංචිය සහිත සුදුසුකම්ලත් කොන්ත්‍රාත්කරුවන්ගෙන් තරඟකාරි ලංසු කැඳවීම මඟින් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමට ලංසුපත් කැඳවනු ලැබේ. Download Data